TikMining.Com-Mine Bitcoin Like a Boss

Tuesday, July 29, 2014

සෑ : යු : මම මේක අවසාන වතාවට 2013/11/15 වෙනිදාත් අත්හදා බැලුවා 5$ යවලා.මේ ක්‍රමය තවමත් වැඩ. :)

කෙලින්ම කියනවනම් මේක මුදල් උපයන්න පට්ටම පට්ට ක්‍රමයක්.හැබියි පොඩි අවදානම් ගතියකුත් කියනවා.මට මේ ඉන්ටනෙට් money ක්‍රමය කියලා දෙන්න වෙනදා වගේ post දෙක තුන දාන්න ඕනත් නෑ.මේ post එක සම්පූර්නයෙන්ම මුල ඉදලා අගට කියවලා වැඩේ පටන්ගන්න පුලුවන්.හරි අපි වැඩේට බහිමු.

මේ ක්‍රමයේ තියන විශේෂත්වය තමයි,මේකට අපිට උවමනා වෙන්නේ paypal account එකක් විතරයි.හැබැයි මේ වැඩේට paypal ගැන සාමාන්‍ය දැනීමක් සහ paypal වලින් මුදල් හුවමාරු කිරීමට හැකි වන පරිදි සාදා ගත් paypal ගිණුමක් ඕන වෙනවා.ඒ කියන්නේ ඔයාලා ebay එකෙන් බඩු ගන්න පුලුවන් විදියට හදපු card එකක් link කරපු verify කරපු paypal acc එකක්.

මම මුලදිම කිව්වා මේකේ පොඩි අවදානම් ගතියක් තියවනා කියලා.මම මේ ක්‍රමය හොයාගත්තේ රුසියානු බ්ලොග් එකකින්.ඒකේ සඳහන් වුනු විදියට මේක internet money ක්‍රමයක්ම නෙමෙයි.GMX කියන ආයතනය මඟින් තමන්ගේ paypal ගණුදෙනු වැඩි කරගැනීම සඳහා සිදුවූ අභියෝගයක් මත කරන දෙයක්.වසරකට වැඩිම paypal ගනුදෙනු ප්‍රමාණයක් සිදු කරන ආයාතනය වශයෙන් අකණ්ඩව වසර 4 ක් GMX ආයනය තේරිලා කියනවා.නමුත් මේ වසරේ ඔවුන්ගේ paypal ගණුදෙනු සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වෙලා තියනවලු.ඒ නිසා අකණ්ඩව පස් වන වරටත් මෙම සම්මානය GMX ලාට නොලැබී යයි කියන බය නිසා GMX ආයනය සාමාන්‍ය ජනතාව සමඟ paypal ගණුදෙනු කීරීම මේ දවස් වල සිදුකරනවා.එය සිදුකරන්නේ සාමාන්‍ය ජනතාවට වාසි සැලසෙන විදියට.

අපිට කරන්න තියෙන්නේ පොඩි දෙයයි.GMX ලාගේ paypal ID එකට අපි 1$ යැවිවා කියලා හිතමුකො.අපිට ආපහු 2$ ඒ අය පැය 12-24 ත් අතර කාලයේදී අපිට එවනවා.මේක අහපු ගමන් කට්ටිය බය වුනාද දන්නේ නෑ.අපේ තියන සල්ලි ටිකටත් කෙලින්නයි යන්නේ කියලා.මටත් මුලදී අර බ්ලොග් එක කියවනකොට එහෙම හිතුනා.මම දෙපාරක් හිතුවේ නෑ 1$(Rs.130) නෙ කියලා යැවුවා.මම පහුවදා paypal එකට log වෙලා බලද්දී උන් මට 2$ fund කරලා.මට පුදුමත් හිතුනා.ඊට පස්සේ මම 3$ යැව්වා.මට පහුවදා 6$ ලැබුනා. but මම නම් කියන්නේ හැමෝම මේක අත්හදා බලවනා නම් 1$ යවන්න.ඒක මොන විදියටත් හොඳයි.ඒ blog එකේ තියන විදියට 5$ ට වඩා යැව්වොත් නම් double වෙන්නෙ නැතුව ඒ ගානම අපහු එවනවා කියල.මම අත්හදා බැලුවෙ නම් නෑ.මෙන්න මේ Id එකට තමයි අපි සල්ලි යවන්න ඕන.

Email ID -   gigamaxmoney@gmx.com

.මම කීප සැරයක්ම සල්ලි යවලා තියන නිසා බය නැතුව 5$ ම යැවුවා.හැබැයි ඔයාලා ඉස්සෙල්ලා 1$ යවලා බලන්න.ඒක මොනවිදියටත් හොඳයි. :)

No comments:

Post a Comment