TikMining.Com-Mine Bitcoin Like a Boss

Tuesday, July 29, 2014


මේක  ක්‍රෝම් ෆයර්ෆොක්ස් දෙකටම හරියන  ස්ක්‍රිප්ට් එකක් .. ඒක නිසා.. ඔබේ තියෙන්නේ ෆයර් ෆො‍ක්ස් එක නන් ඒක ඕපන් කරගන්න.. ක්‍රෝම් නං ඒක ඕපන් කරන්.. ඔබේ ෆේස්  බුක් එකවුන්ට් එකට ලොග් වෙන්න ..  ලොග් වෙලා . මෙන්න මේ ලින්ක් එකට  යන්න  https://www.facebook.com/reqs.php මේකට ගියාම.. ඔයාට ඇවිත් තියන සේරම ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් මෙතන පෙනවා ..

දැන් ක්‍රොම් වෙබ් බ්‍රවුසරේ තියන කට්ටිය F12 හරි  බ්‍රවුසරේ උඩ රයිට් ක්ලික් කරලා inspect element කියන එක හරි ක්ලික් කරන්න .. එතකොට ඔය පහලින් ලොකු  කොටුවක් වගේ එකක් එයි..   ක්‍රෝම් පාවිච්චි කරන අයට.. ඕකෙ මෙන්න මේ වගේ කවුන්ට්  කරනවා පෙනෙයි ඒක ගනන් ගන්න එපා ..
 දැන් ඔතනට මම මේ පහල දීලා තියන කෝඩ් එක දාන්න ... ඊට පස්සෙ එන්ටර් කරන්න.. දැන් ඉතින් බබා වගේ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් ගේම් රික්වෙස්ට් සේර්ම ඇක්සෙප්ට් වෙනවා.. නේද.. කෝමද වැඩේ ඈ ...


ඊලගට අපි මේක  ෆයර් ෆොක්ස් බ්‍රවුසරෙන් කරන විදිය බලමු ..  ඉහත කිවුව විදියට ලොග් වෙලා මෙන්න මේ ලින්ක් එකට යන්න .. ඊට පස්සෙ   CTRL+SHIFT+K  ඔබල උඩින් මතු වෙන කොටුවෙ යටම තියනවා කෝඩ් පේස්ට් කරන්න තැනක් අන්න එතනට  පහල දාලා තියන කෝඩ් එක පේස්ට් කරලා enter කරන්න.


මේන්න කෝඩ් එක.. 


javascript: var field = document.getElementsByName("actions[accept]");for (i = 0; i < field.length; i++)field[i].click() ;

No comments:

Post a Comment